Wednesday, October 23, 2019

කොරියාවේ විදියට චිකන්

කොරියාව කියන්නෙ කෑම බිම සදහා ගොඩක් උනන්දු වෙන රටක් බලන්න මේ වීඩියො එකෙන් https://youtu.be/moiz8Yw8XCk

Wednesday, November 25, 2009

Friday, April 3, 2009

The Forbidden Kingdom


මේක තමා මම බලපු ජෑකීචෑන්ගේ නියම ෆිල්ම් එක කිව්වඔත් ඔයාලත් මාත් එක්ක එකගවේයි ඔයාලම බලලා මට කියන්නකෝ
ඔන්න බාගන්න ලින්ක් එක http://www.mininova.org/tor/2117188

The Unborn


මෙන්න මම බලපු හොදම හොල්මන් ෆිල්ම් එක ඔයලත් බලන්නකො හෑබෑයි 16 අඩු පොඩි ලමයි නම් බලන්න එපා . මේන්න හොද ටොර්‍රෙන්ට් එකක් බාගන්න

X-Men Origins Wolverine 2009


මේ ෆිල්ම් එක ගෑනනම් ඉතින් කියල වඩක් නෑ නියම ෆිල්ම් එකක් ඔයලම බලන්නකෝ මන්න එහේනම් බාගන්න නියම කොලිටි එකක් තියන ටොර්‍රෙන්ට් එකක් http://www.mininova.org/tor/2444552

ඔය ෆිල්ම් එක විසතරය මම කෙටියන් කියන්නම් අවුරුදු 500 ඉදල ඈත අතිතයේ ඉඩල එන අයියයි මල්ලි දන්නේක් ඉන්නව මේ දන්න එනව අනාගතයට එ එනකොට මොකද වෙන්න කියල ඔයලම බලන්නකො

ඔයාලට ඉගේන ගන්න ඔනද ඩවුන්ලෝඩ් කරන හෑටි


මන්න මහේම තමා ඩවුන්ලෝඩ් කරන්නෙ
1. ඉස්සර වෙලාම ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් ගන්න ඔන මෙන්න ලින්ක් එක
http://www.utorrent.com/downloads/complete?os=win
2. දෑන් ටොර්‍රෙන්ට් ගන්න එපෑ මන්න ටොර්‍රෙන්ට් ගන්න සයිට් එක
http://www.torrentz.com/
3. දෑන් ඔයලා සොෆ්ට්වෙයා එක දාගත්තනේද හරි එහේනම් දෑන් ටොර්‍රෙන්ට් ගන්න ඔන එස්සර වෙලා ටොර්‍රෙන්ට් ඩවුන්ලෝඩ් කරගෙන එ ඩවුන්ලෝඩ් උන එක හොයාගෙන එක උඩ දේපාරක් ක්ලික් කරන්න එතකොට හරි දන් එතින් කරල බලන්න
ඔයාලට ඔන දේයක් ගන්න පුලුවන් ඔකේන් ඔය ඩ්වුන්ලෝඩ් කරන එක ක්‍රමයක් තම මම ඔයලට කියල දුන්නේ

ඔක්කොම රස්තා තමා

Image and video hosting by TinyPic